Dec 13, 2012

උබුන්ටු 12.04 - 12.10 ට අප්ග්‍රේඩ් කරමුද...?

උබුන්ටු 12.10 ඇවිල්ලා දැන් ටික කාලයකුත් වෙනවා.. ඒත් තාමත් උබුන්ටු 12.10 වලට අප්ග්‍රේඩ් කරගන්න බැරි වුන කට්ටිය ඇති. තව මාස 4 කින් උබුන්ටු 13.04 එන නිසා උබුන්ටු වල වර්ශන් අප්ග්‍රේඩ් එකක් කරන හැටි උබුන්ටු 12.10 වලින්ම කියලා දෙන්නම්කෝ.


කරන්න ඕනේ දේවල් පිළිවෙලට පහත ලියලා තියෙනවා. මතක තියාගන්න ඕනේ මේක කරද්දි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ කියලා විතරයි.